දෙවියන්වහන්සේගේ අනුග්රහයේ ත්‍යාගය අපටද ලබාගත හැක
නත්තලේ සත්‍ය අර්ථය නම් සෙනග පාප වලින් මුදන්න යේසුස්වහන්සේ මහිමය අත්හැර ස්වර්ගයෙන් බැස මිනිසෙකු වූ බවය. බිඳුණු ලෝකයක මුහුණ පාන්නට…


යේසුස් වහන්සේ යනු කවුද?
ක්‍රිස්තියානි ධර්මයේ අරටුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේ යන්නය. සමහරෙක්ට මෙය විශ්වාස කිරීම වියරුවකි. අපි දන්නවායයි කියා සිතන දේ සහ අපගේ දෙමාපියන්, මිතුරන් කියන දේවලට අමතරව සත්‍ය යේසුස්වහන්සේ කවුරුන්ද?




